Back

දුම්රිය නිවාස සඳහා අයදුම්පත | ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

සටහන: අයදුම්පතෙහි සෑම වගන්තියක්ම නිවැරදිවත්, පැහැදිලිවත් සම්පූර්ණ කළ යුතුය.

ඉල්ලුම් කරන නිවාස වර්ගය:


01.

I. අයදුම්කරුගේ සම්පූර්ණ නම:   

01.

II. පෞද්ගලික ලිපිනය:  

III. තනතුර:

IV. උප දෙපාර්තමේන්තුව :

V. සේවා / පරිගණක අංකය :   

02.

I. රජයේ සේවයට ප්‍රථමයෙන් පත් වූ දිනය :   

01.

II. දුම්රිය සේවයට ප්‍රථමයෙන් පත් වූ දිනය :   

III. දුම්රිය මූලස්ථානයේ වැඩ භාරගත් දිනය :   

IV. දැනට දරණ තනතුරට පත් වූ දිනය :   


V. අනෙකුත් උප දෙපාර්තමේන්තුවල සේවය කර තිබේද?

උප දෙපාර්තමේන්තුව සිට දක්වා

VI. සේවයේ කඩවීම් ඇත්නම් පහත දක්වන්න.

හේතුව සිට දක්වා


      

06.

I. ස්ථීර පදිංචි ස්ථානයේ ලිපිනය :   

II. එහි හිමිකරු ඔබද?      

III. ඔබ රාජාකරියට පැමිණෙන්නේ එහි සිටද? :      

IV. ස්ථීර පදිංචි දිස්ත්‍රික්කය :   

V. ආසන්නම ප්‍රධාන නගරයට ඇති දුර ප්‍රමාණය(km) :  

VI. ඉහත ලිපිනයේ සිට සේවා ස්ථානයට ඇති දුර(km) :  

07.


I. ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද ග්‍රාම සේවක සහතිකයක්

II. ඡන්ද හිමි නාම ලේඛනයේ පිටපතක්

III. දුම්රිය/ශ්‍රී ලං.ග.ම වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබේනම්,ඒ බව සනාථ කිරීම සදහා අදළ ලියකියවිලි

IV. ජාතික හැදුනුම්පතෙහි සහතික කළ පිටපතක්

08.


I. එහි අයිතිකරු :   

II. ලිපිනය :   

III. පදිංචියට ගිය දිනය :   

IV. මාසික කුළිය :   

(ඔබ ඉහත සදහන් ස්ථානයේ පදිංචිව බවට බදු ඔප්පුවක් මගින් සනාථ කළ යුතුය.)

09.


(රෝගියා,රෝගය හා එහි ස්වාභාවය පැහැදිලි කළ රජයේ වෛද්‍ය සහතිකයක් මගින් සනාථ කළ යුතුය.)

10.


I. එහි අංකය :   

II. ඉවත් වූ දිනය :   

III. ඉවත්වීමට හේතුව :   

IV. මීට පෙර ඔබ වෙනුවෙන් වෙන් කරන ලද දුම්රිය නිවාසයක් ඔබ ප්‍රතික්ෂේප කර තිබේද?එසේනම් ඒ පිළිබද විස්තර :   

11.


I. මගේ පවුල සමග පදිංචිව සිටින බවත්,

II. නවාතැන්කරුවන් හෝ ගෙවීම් පිට පිටස්තර පුද්ගලයින් එහි පදිංචිකර නොගන්නා බවටත්,

III. මෙම ඉල්ලුම් පත්‍රයේ සදහන් කරුණු (ශ්‍රේණිය වෙනස්වීම , දරුවන්ගේ උපත්,විවාහයන්,අභාවයන්,දික්කසාදවීම් හා දරුවන් හෝ කලත්‍රයා රැකියාවක යෙදීම)මීට පසු වෙනස් වුවහොත් ඒ බව දැන්වීමටත්,

IV. මෙම දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමෙන් පසුව හෝ අවශ්‍ය වූ විටෙක හෝ මගෙන් යැපෙන්නවුන්ද සමග නිවාසයෙන් අස්ව එය හිස්කර ආපසු භාරදීමේ කොන්දේසියට යටත්ව භාර ගනිමි.

12.

I. මා විසින් මීට පෙර දුම්රිය නිවාසයක් ලබා ගැනීම සදහා අයදුම්පතක් ඉදිරිපත් කර.     

II. අයදුම්පතක් ඉදිරිපත් කර ඇත්නම්,එම අයදුම්පත්‍රයෙහි යොමු අංකය :   

III. ඉල්ලුම් කළ නිවාස වර්ගය :   

IV. ඉල්ලුම් කළ දිනය :